6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉතිහාසය,භූගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යාපනය
රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සමාජ අධ්‍යයනය ඩිප්ලෝමාධාරී, ව්‍යාපාර පරිපාලනවේදී ඩිප්ලෝමා (ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) තොරතුරු තාක්ෂණවේදී ඩිප්ලෝමාධාරී (කොළඹ විශ්ව විද්‍යාලය) worldwide Educational Institute ( Waterfield Campus - NuwaraEliya) Diploma in English. ඉතිහාසය, භූගෝල විද්‍යාව හා පුරවැසි අධ්‍යාපනය ගුරු සංසදය, ඉතිහාසය ගුරු සංසදය, පුරවැසි අධ්‍යාපනය ගුරු සංසදය, අ.පො.ස (සා.පෙළ) අ.පො.ස (උ.පෙළ) ප්‍රශ්න පත්‍ර යන facebook සමූහයන්හි admin වශයෙන් කටයුතු කරන රජයේ පාසලක වසර විස්සක සේවා පලපුරුද්දක් ඇති ගුරුවරයෙකි.